TECH NEWS SINHALA - AN OVERVIEW

tech news sinhala - An Overview

tech news sinhala - An Overview

Blog Article

එක් ප්‍රශ්නෝත්තර අඩවියකට දැනටමත් කෘත්‍රිම බුද්ධියෙන් උත්පාදිත පිළිතුරු ප්‍රවාහයක් මැඬපැවැත්වීමට සිදුව තිබේ.

නව චැට්බෝට් එකක් තෙමසක් තුළ පරිශීලකයින් මිලියන සියයක් පසුකර ඇත.

හිටිහැටියේ කෝටිපතියන් බිහි කරන කළු සල්ලි සුදු වෙන්නේ කොහොමද?

ව්‍යාපෘති නිලධාරීන් පවසන්නේ එහි චැට් ආකෘතිය හරහා, "පසුවිපරම් ප්‍රශ්නවලට පිළිතුරු දීමට, වැරදි පිළිගැනීමට, වැරදි තර්කාංගයන්ට අභියෝග කිරීමට සහ නුසුදුසු ඉල්ලීම් ප්‍රතික්ෂේප කිරීමට" කෘත්‍රිම බුද්ධියට ඉඩ සැලසෙන බව යි.

වීඩියෝ, සුපිරි ධනවතුන්ට බිලියන ගණනින් ධනය අහිමිවෙන්නේ ඇයි?

'අද්භූත ගැබ්ගැනීම්: 'මම කිසි දෙයක් දැනගෙන හිටියෙ නෑ'

හිටිහැටියේ කෝටිපතියන් බිහි කරන කළු සල්ලි සුදු වෙන්නේ කොහොමද?

සංවාදාත්මක කෘතීම බුද්ධි වැඩසටහන් පොදු භාවිතාව සඳහා මුදාහැරි අනෙකුත් සමාගම්, ඒවා පිළිකුල්සහගත හෝ අපකීර්තිමත් දේ පැවසීමට පෙළඹවිය හැකිබව සොයාගත්තේ ය.

පද්ධතියට වඩාත් සුපරීක්ෂාකාරීවීමට පුහුණු කිරීම මඟින්, එය එයට නිවැරදිව පිළිතුරු දිය හැකි ප්‍රශ්නවලට පිළිතුරු සැපයීම ප්‍රතික්ෂේප කරනබව සමාගම පවසයි.

කෘත්‍රිම බුද්ධියට "යාමට තව බොහෝ දුරක් ඇති අතර, සොයාගත යුතු බොහෝ විශාල අදහස් තිබෙනවා.

දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති ධූරයේ කටයුතු කිරීම වළක්වාලමින් අතුරු නියෝගයක්

ඉන් බොහෝ වැඩසටහන් පුහුණු කෙරුණේ අන්තර්ජාලයෙන් ලබාගත් විශාල දත්ත සමුදායන් මඟින් වන අතර, එහි ප්‍රතිඵලයක් ලෙස ඒවා මානව ප්‍රකාශනයේ යහපත්ම දෑ මෙන්ම අයහපත්ම දෑ ද ඉගෙන ගනියි.

වික්‍රමබාහු කරුණාරත්න: දේශපාලනය නිසා සැඟව ගිය විද්‍යාඥයාගේ ප්‍රකට සහ අප්‍රකට තොරතුරු

කෘත්‍රිම බුද්ධිය විසින් මිනිස් ලේඛකයන්ගේ රැකියා පැහැරගනු ඇතැ යි එය සිතුන්නේ ද? නැත - "යෝජනා සහ අදහස් ලබාදීම මඟින් ලේඛකයින්ට උපකාර කරන්නට මා වැනි කෘත්‍රිම බුද්ධි පද්ධතිවලට හැකි නමුත්, අන්තිමේ දී අවසන් නිෂ්පාදනය නිර්මාණය කිරීම tech news sinhala මිනිස් ලේඛකයාගේ කාර්යයකැ"යි එය විසින් තර්ක කළේ ය.

එම පද්ධතිය සංවර්ධනය කිරීම සඳහා, මිනිසුන් සමග සංවාද කිරීම මඟින් එහි පෙර පද්ධති අනුවාදයක් වැඩිදියුණු කෙරිණි.

ජනාධිපතිවරණය කල් දැමීමට තවත් ‘තුරුම්පු’ ඉතිරි වී තිබේ ද?

උනන්දුවේ පරිමාණය අනුව, එය බොහෝ විට අහඹු දෝෂයක් විය හැකි ය. ඇතැම් විට එහි පුදුමයට කරුණක් ද නැත.

Report this page